බලාගෙනම හිටිය, වැඩි කළ දීමනාව ලැබෙන කාලය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka Latest Headlines Decision Making
By krishani Jun 24, 2024 03:53 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

බලාගෙනම හිටිය, වැඩි කළ දීමනාව ලැබෙන කාලය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. | Allowance For Pre School Teachers

ඒ මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බවයි.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, මඩකලපුව ප්‍රදේශයේ තරුණ පිරිස් හමු වූ අවස්ථාවේ දී ය.

සිය නැගෙනහිර සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයට පැමිණියේ ය.

බලාගෙන හිටිය, මාසික දීමනාවක් දෙගුණයකින් ඉහළට.. එකවරම ගත් විශේෂ තීරණය මෙන්න.

බලාගෙන හිටිය, මාසික දීමනාවක් දෙගුණයකින් ඉහළට.. එකවරම ගත් විශේෂ තීරණය මෙන්න.


එහිදී පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට ද එක් වීය.

කෙසේ වෙතත්, එහිදී ඔවුන් සිය ගැටලු සියල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ ය. 

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%