සර්ව පාක්ෂික සමුළුව ඇරඹෙයි..!
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Ranil Wickremesinghe
Sajith Premadasa
Sri Lanka
By Sewvandhi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සංහිඳියාව පිළිබඳ සර්ව පාක්ෂික සමුළුව අද (13) පස්වරුවේ ආරම්භ වී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වී ඇති බව වාර්තා වෙයි.
තවද පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල නායකයින් ද අදාළ සාකච්ඡාව සඳහා සහභාගීවී ඇති බවද වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |