ආණ්ඩු තුනක් මාරු වූ රටක සොච්චම් පඩියකට දුක් විඳින සේවකයින්. (VIDEO)

Sri Lanka Ministry of Health Sri Lanka Government Of Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Wayomi Jun 26, 2023 06:35 AM GMT
Report

සමස්ත ලංකා ඩෙංගු සහයකයින්ගේ සංගමය අද (26) උදෑසන සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක් පවත්වනු ලබනවා.

ඒ, තම රැකියාව ස්ථිර කිරීම සහ ඔවුන්ට ගෙවන සොච්චම් දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීම් කරමින්.

ආණ්ඩු තුනක් මාරු වූවත් සමස්ත ලංකා ඩෙංගු සහයකයින්ගේ සංගමයේ සාමාජිකයින් තම රැකියාව හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් ඔවුන් ගගන අප වෙත අදහස් දැක්වූයේ මෙලෙසින්,