8 දෙනෙකුට දිවි අහිමි කළ බිහිසුණු ගංවතුර (විදෙස්)

Climate Change Weather
By Sewvandhi Sep 04, 2023 08:42 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුර හේතුවෙන් බටහිර ඇල්ජීරියාවේ පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

එනම්, දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංගාවක ඉවුරු කැඩී ගොස් ඇති අතර මියගිය අය වාහනයක ගමන් කරමින් සිටියදී මෙම ගංවතුර තත්ත්වයට හසුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිවිල් ආරක්ෂක නිලධාරීන් පවසන්නේ මිය ගිය සියළු දෙනා ගංවතුරට ගසාගෙන ගොස් ඇති බවත් Tlemcen ප්‍රදේශයෙන් සිරුරු සොයා ගත් බවත්ය.