මත්පැන් අලෙවියට හිටිහැටියේම වුන දේ..
Sri Lanka
By krishani
මත්පැන් අලෙවිය සියයට 40කින් පමණ මේ වන විට අඩු වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හේතුවෙන් සුරාබදු හරහා රජය අපේක්ෂා කරන ආදායම ලබාගත නොහැකි තත්වයක් පවතින බවත් මත්පැන්වල මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මත්පැන් භාවිත කරන්නන් නීතිවිරෝධී මත්පැන්වලට පෙළඹී ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි මහතා පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |