මත්පැන් පරිභෝජන ශ්‍රේණිගත කිරිමෙන් ලංකාවට හිමි වූ වෙනස් තැන..
Sri Lanka
By krishani
ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ආර්ථික පීඩනය හමුවේ රටේ මත්පැන් පරිභෝජනය සීඝ්‍ර ලෙස පහළ යෑම මීට හේතුවී ඇති බවත් මත්පැන් නිෂ්පාදකයින්ගේ අලෙවිය ද 40%ක් දක්වා අඩු වී ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |