උසස් පෙළ සමතුන්ට විශේෂ අවස්ථාවක්..

Ministry of Education Sri Lanka
By krishani Sep 30, 2022 03:33 AM GMT
Report

උසස් පෙළ අවම සාමාර්ථ ලබාගන්නා ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් උපාධිය හැදැරීමට අවස්ථාව සලසා දී ඇත.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ඊයේ(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join