"නොවැම්බරයේ උසස් පෙළ එපා.." - උසස් පෙළට මොකක් වෙයි ද?..

Sri Lanka G.C.E.(A/L) Examination Education
By krishani Sep 08, 2023 10:00 AM GMT
Report
Courtesy: Lankadeepa

2023 අපොස උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් මස පැවැත්වීම නැවත එම විභාගයට පෙනී සිටින දරුවන්ට කරන අසාධාරණයක් බව විභාග අපේක්‍ෂකයෝ චෝදනා කරයි.

ඒ අනුව ඔවුන්ට විභාගයට සූදානම් වීමට දින 100 කට අඩු කාලයක් පමණක් ලැබෙන බව ඔවුන් සඳහන් කළේ ය.

පසුගිය විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් හෝ ඉලක්ක පීඨයට සුදුසුකම් ලැබීමට නොහැකි වීමෙන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බව මෙන්ම මේ සඳහා සාධාරණයක් ඉටුකිරීමට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම අපේක්ෂකයින් කියා සිටියේ ය.

එමෙන්ම විභාග ප්‍රතිපළ නිකුත් කිරීමට ප්‍රමාද වීම දරුවන්ගේ වරදකින් වූ දෙයක් නොවන බවත් එම ප්‍රමාද වූ කාලය නැවත විභාගයට පෙනී සිටින දරුවන්ට ලබා දීම බලධාරීන්ගේ වගකීමක් බවත් ඔවුන් පැවසීය.


උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..

උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්..


පාසල් කිහිපයකට දින නියමයක් නොමැතිව හදිසි නිවාඩුවක්..

පාසල් කිහිපයකට දින නියමයක් නොමැතිව හදිසි නිවාඩුවක්..


විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්.