උසස් පෙළ පරීක්ෂකවරුන්ට විශේෂ දීමනාවක් - අයදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ..

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination
By Sewvandhi Mar 03, 2023 12:47 PM GMT
Report

 විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, උසස් පෙළ ඇගයීම් කටයුතු වෙනුවෙන් සම්බන්ධ වන පරීක්ෂකවරුන් සඳහා රුපියල් 2000ක දෛනික යැපීම් දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය හිමි වූ බවයි.

ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම එළඹෙන 8 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම නිවේදනය පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery