හිටපු ඇමති අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසමට

Akila Viraj Kariyawasam Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 05, 2026 07:40 AM GMT
Report

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

වාර්තා වන පරිදි, පවත්වනු ලබන විමර්ශනයකට අදාළ කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඒ මහතා කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.