ඔහු නම් එමී වගේමයි.. හැමෝම කියන්මේ එහෙම.. බලන්නකෝ අකිලගේ චූටි පුතාගේ තියෙන ලස්සන.. (PHOTOS)

Gossip Today Actors Sri Lankan Actor Jackson Anthony SL Actress Gossips
By Sithumini Sep 04, 2024 10:30 AM GMT
Report

අකිල ඇනතනි කියලා කියන්නේ ජැක්සන් ඇන්තනීගේ ලොකුම පුත්‍රයා. ඔහු චිත්‍ර පට ටෙලි නාට්‍ය රැසකින් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තියෙනවා.

ඉතින් කොහොම හරි මේ වන විට සජිත ලංකාවේ ජනප්‍රියම තරු අතර ඉහළම ඉන්න කෙනෙක්. අකිල එමී ආදර කතාවෙව් ආදරණීයම සලකුණ තමයි එයාලගේ ආදරණීය චූටි දුව සහ ආර්‍යන්.

ඉතින් ඒ චූටි පුතා සජිත එක්ක ඉන්න ලස්සන ෆොටෝ එකක් මේ වෙද්දි හැමෝගෙම ආදරේ. දිනාගෙන තියෙනවා ඉතින් හැමෝම නම් කියන්නේ එයා එමී වගේමයි කියලා.

ඉතින් ඔයාලත් බලන්නකෝ එයා අකිල වගේද එමී වගේද කියලා?


___________________

තවත් ගොසිප් පහතින් බලන්න 

එයාගේ ආදරේ තේරුණේ මම හිරේ ගියාට පස්සේ.. සැමියා ගැන හිරුණිකා සංවේදි වෙයි...(PHOTOS)


Gallery