හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබු තහනමක් සම්බන්ධයෙන් ගත් තීන්දුවක්..

Ajith Nivard Cabraal Sri Lanka
By krishani Oct 26, 2022 06:58 AM GMT
Report

පෞද්ගලික පැමිණිල්ලක් මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කර ඇත.

ඒ ලබන නොවැම්බර් 24 වැනි දා දක්වා ය. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඔහුට ඇප ලබා දුන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join