ලොව වායු දූෂණය ඉහළම නගර 10න් 9ක් දකුණු ආසියාවේ - එහි නවතම වාර්තා අණාවරනය..

World Bank
By krishani Jan 16, 2023 01:44 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ලොව වායු දූෂණය වැඩිම රටවල් 10 න් 9 ක්ම දකුණු ආසියානු කලාපයේ පිහිටා ඇති බව ලෝක බැංකුවේ නවතම වාර්තාවකින් අනාවරණ කර ඇත.

ලොව පුරා රටවල මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් එක් වසරක දී වායු දූෂණය හේතුවෙන් මියයන බවත් මන්දගාමීත්වය, දරුවන්ගේ වර්ධනය අඩාල වීම, ස්වසන ආසාදන සහ නිධන්ගත රෝග, සෞඛ්‍ය සේවා පිරිවැය ඉහළ යෑම සහ නිෂ්පාදන ධාරිතාව පහළ යෑම වැනි ගැටළු රැසකට වායු දූෂණය හමුවේ මුහුණදීමට සිදුව ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join