ඇෆ්ගනිස්තාන වීරයා ඉල්ලා අස් වෙයි..

Cricket Afghanistan Cricket Team
By krishani Nov 04, 2022 11:19 PM GMT
Report

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක මොහොමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි. 

ලෝක කුසලානයට කණ්ඩායමේ තිබූ සූදානම සම්බන්ධයෙන් ඇති වූ කළකිරීම මත ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

එසේම කණ්ඩායම් කළමණාකාරීත්වය සමඟ ඇති වූ එකඟතාවයකින් තොරවූ කරුණු කිහිපයක් ද ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join