පල්ලියක් අසල බෝම්බ පිපිරීමක් - 11ක් ජිවිතක්ෂයට පත් වෙයි. (විදෙස්)

Afghanistan Bomb Blast Afghanistan Army Afghanistan
By krishani Jun 09, 2023 05:22 AM GMT
Report

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ පිපිරීමක් සිදු වී තිබෙනවා.

එම පිපිරීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, දින කිහිපයකට පෙර ප්‍රහාරයකින් මියගිය තලේබාන් ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවය පැවැත්වෙමින් තිබෙන අතරතුර දී ය.

එම ප්‍රහාරයෙන් මියගිය අය අතර පොලිස් නිලධාරීයෙකු ද සිටින අතර, තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join