අධික ශීතලෙන් සතුන් ලක්ෂ 02කට වැඩි පිරිසක් මිය ගිහින්..
Afghanistan
By krishani
ඇෆ්ගනිස්ථානයේ අධික ශීතල හේතුවෙන් සතුන් ලක්ෂ 2කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් වී ඇත.
ගත වූ සති දෙකක කාලය තුල මෙම මරණ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.අධික ශීතලෙන් සතුන් මියයාම ඇෆ්ගනිස්ථානයේ පළාත් 20කින් වාර්තා වී ඇත.
කෙසේවෙතත්, මියගිය බහුතරය එළුවන් සහ බැටලුවන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |