තලෙයිබාන්වරු ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට කළ තහනම..

Afghanistan
By krishani Nov 11, 2022 03:20 AM GMT
Report

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර විනෝද උද්‍යාන සඳහා එරට කාන්තාවන්ට ඇතුළු වීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර ඇත.

පසුගිය වසරේ තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ පාලනය සිය ග්‍රහණයට ගන්නා ලදී.

එදින සිට කාන්තා අයිතිවාසිකම් සහ නිදහස දැඩි ලෙස සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join