අයහපත් හැසිරීම නිසා ක්‍රීඩකයකු නෙරපයි..

By Sithumi Dec 23, 2022 05:37 PM GMT
Report

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් 20/20 තරගාවලියට සහභාගී වෙමින් සිටි සුපිරි වේග පන්දු යවන්නෙක් වන ඇෆ්ගනිස්තාන ෆසාල්හක් ෆාරූකිව එම තරගාවලියෙන් නෙරපීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා. 

 විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අයහපත් හැසිරීමේ සිද්ධියක් මුල්කර ගෙන එසේ තරගාවලියෙන් නෙරපා හැරීමට තීරණය කර ඇති බවයි.