ඇෆ්ගනිස්ථානයේ පාසලක් අසලදී සිදුවූ දරුණු මරාගෙන මැරෙන් බෝම්භ පිපිරීම..

blast Attack Afganistan
By Sithumi Apr 19, 2022 11:09 AM GMT
Report

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් පිරිමි ළමුන් ඉගෙන ගන්නා පාසලක් අසල එම ප්‍රහාරය එල්ලකර ඇති බවය.

එම ප්‍රහාරයෙන් සිව් දෙනෙක් මියගොස් තවත් 19 දෙනෙක් තුවාල ලබා ඇති බව සඳහන් වෙයි. එම පාසල අසල ස්ථාපනය කර තිබු ටියුෂන් පන්තියකටද ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ලකර තිබුණි. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නොමැති වුවද එම ප්‍රදේශයේ වරින්වර අයි එස් අයි එස් ප්‍රහාර එල්ලකර ඇති බව සඳහන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now