ජනප්‍රිය රංගන ශිල්පියෙක් හදිසියේම හෝටලයක් තුළ මියයයි..(PHOTOS)
Actors
Bollywood
Indian Actress
Death
Actress
By Aruna
බොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන නිතේෂ් පාණ්ඩේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ඉගට්පුරිහි හෝටලයකදි හදිසියේ මියගොස් තිබෙන බවට වාර්තා වනවා.
මහාරාෂ්ට්‍රා පොලිසියට ලද තොරතුරකට අනුව එම හෝටලය පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහුගේ සිරුර සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
50 හැවිරිදි නිතේෂ් පාණ්ඩේ ඉගට්පුරිහි රූගත කිරීම්වල නිරතව සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පාණ්ඩේ හෝටලයේ සිටියදී හෘදයාබාධයකට ලක්ව මියගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



