ඉන්දියාවම හෙල්ලෙයි?. ෂාරුක් මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?. එයා ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..
ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබෙනවා.
ඒ ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව වේ.
ෂාරුක් ඛාන් එක් චිත්රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්ම වූ මුදලක් අය කරනු ලබයි.
එමෙන්ම, ෂාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300ක් වේ.
ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත් වේ.
කෙසේ වෙතත්, දකුණු ඉන්දීය නළුවන් කිහිපදෙනෙක් ද එයට ඇතුළත්ව සිටින බව සඳහන් වේ.
මේ අතර, පසුගියදා ජනප්රිය බොලිවුඩ් නිලි ප්රියංකා චොප්රා රූගත කිරීමක් අතරතුර දී අකරතැබ්බයකට ලක්ව තිබෙනවා.
ඒ තුවාල වීමකට ය.
මේ දිනවල රූගත වන The Bluff in Australia චිත්රපටයේ රූගත කිරීම් අතරතුර දී ඇය මෙසේ තුවාල ලබා ඇත්තේ.
මෙලෙස ඇයට සිදුව ඇති එම තුවාලය සහිත ඡායාරූපයක් ද ඇය සිය ඉන්ස්ටග්රෑම් පිටුව ඔස්සේ බෙදාගෙන තිබුණේ ය.
සම්පූර්ණ විස්තරය පහතින්,
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%