ටිපර් රථයට බියවූ තරුණිය ත්‍රීරෝද රථයක් උඩ යයි..ජීවිතය 99න් බේරුණු හැටි මෙන්න. (VIDEO)

Police Hatton Accident Sri Lanka
By Aruna Dec 29, 2021 05:35 AM GMT
Report

තරුණියක ධාවනය කළ යතුරුපැදියක් මාර්ගය අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක ගැටි අනතුරට පත් වී තිබෙනවා.

(28) දින පස්වරුවේ මෙම අනතුර සිදු වී ඇත්තේ, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදියි.

යතුරුපැදිය ධාවනය කල තරුණිය තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පවසනවා.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වි ඇති ටිපර් රථයක් දැක බිය වී, යතුරුපැදිය පාලනය කරගත නො හැකි වී යාමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

අනතුරෙන් යතුරුපැදියට ද දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now