දුම්රිය හරස් මාර්ගයකදී ජීවිත 03ක් බිළිගත් බිහිසුණු අනතුර මෙන්න..

Sri Lanka Railways Train Crash Accident Department of Railways Death
By Aruna May 23, 2024 02:20 PM GMT
Report

යතුරුපැදියේ ගමන් ගත් තිදෙනෙකු දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මෙම බිහිසුණු අනතුර සිදුව ඇත්තේ, ගාල්ල, බූස්ස, පින්තලිය හන්දියේ ආරක්ෂක හරස් මාර්ගයේදී බවයි පැවසෙන්නේ.

බස් රථයක් මතට විශාල ගසක අත්තක් කඩා වැටෙයි..කිසිවෙක් නොසිතූ බිහිසුණු අනතුර මෙන්න.(PHOTOS)

බස් රථයක් මතට විශාල ගසක අත්තක් කඩා වැටෙයි..කිසිවෙක් නොසිතූ බිහිසුණු අනතුර මෙන්න.(PHOTOS)

මේ අතර, විදුලි ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි පියෙකු සහ පුතෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වී ඇති අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

මෙසේ මියගොස් ඇත්තේ, පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි සනත් රෝහණ නම් 40 හැවිරිදි අයෙක් සහ ගගණ මධුසංඛ නමැති 17 හැවිරිදි අයෙක් බවයි පුපුරැස්ස පොලීසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත්වූ දෙදෙනා වෙසක් සැමරුම වෙනුවෙන් අද දිනයේ පුපුරැස්ස නගරයේ බත් දන්සැලක් පැවැත්වීමට සූදානමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය සඳහන් කළේ, ඊයේ හදිසියේ ප්‍රදේශයේ විදුලි බලය ඇණහිටීම හේතුවෙන් කාමරයක් තුළ විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර දෙදෙනා නින්දට ගොස් ඇති බවයි.