කොස් ගසක් තරුණ ජිවිතයක් රැගෙන යයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Death
By krishani Jun 30, 2023 06:10 AM GMT
Report

ඉඟිනියාගල - වාවින්න ප්‍රදේශයේ දී කොස් ගෙඩියක් කැඩීමට කොස් ගසකට නැගි තරුණයෙක් බිම වැටී තිබෙනවා.

එම බිම වැටීමෙන් අදාළ තරුණයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 19ක් වන වාවින්න ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙක් ය.

ඔහු කොස් ගසට නැගීමෙන් පය ලිස්සා බිම වැටීමෙන් මෙම අනතුර වී තිබෙනවා.