රටවල් කිහිපයක ෆේස්බුක් වෙබ් අඩවියට ප්‍රවේශයේ බාධා

Meta Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 19, 2026 09:21 AM GMT
Report

රටවල් කිහිපයක ෆේස්බුක් වෙබ් අඩවියට ප්‍රවේශ වීමේ ගැටලු මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්තාවලට අනුව පරිගණක සහ ලැප්ටොප් උපාංග භාවිත කරමින් ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීමට ඇතැම් පරිශීලකයින්ට නොහැකි වී තිබේ.

කෙසේවෙතත්, ෆේස්බුක් ජංගම යෙදවුම (App) සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර, එහි භාවිතයට මෙතෙක් කිසිදු බාධාවක් වාර්තා වී නොමැත.