ශ්‍රී පාද වන්දනාව පිළිබඳ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වෙයි.

Sri Lanka Religion Spacial gazette Sripada
By Aruna Dec 15, 2021 01:15 AM GMT
Report

ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීම සම්බන්ධ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙවර ශ්‍රී පාද වන්දනා සමය 2021 දෙසැම්බර් 18 වැනි දා සිට 2022 මැයි 16 වැනි දා දක්වා ක්‍රියාත්මක වෙනු ඇති.

එම ගැසට් පත්‍රය පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery