ආරුක්කු 09 පාලම අසළදී තරුණියකට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි.

Sri Lanka Police Accident Death
By Wayomi Dec 25, 2023 09:17 AM GMT
Report

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර ආරුක්කු 09 පාලම ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් තරුණිය ජීවිතක්ෂයට පත් වූ අතර මෙලෙස මියගියේ කිතල්ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි වියේ පසුවූ අවිවාහක තරුණියක්.

ආරුක්කු 09 පාලම අසළදී තරුණියකට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි. | A Young Woman Lost Her Life Near Arch 09 Bridge

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.