ගඟට පැන දිවි තොර ගැනීමට තැත් කළ කාන්තාවක් බේරා ගත් හැටි.(PHOTOS)

By Wayomi Nov 14, 2022 06:18 AM GMT
Report

පසුගිය (11) වන දා කොස්පැලෑන පාලම මතින් බොල්ගොඩ ජාලාශයට පැන සිය දිවි හානී කර ගැනීමට තැත් කළ කාන්තාව බේරා ගැනීමට පොලිස් නාවික කෙට්ටාශයේ කොස්පැලෑන නාවික ඒකකයේ නිළදාරීන් සමත්ව තිබෙනවා.

පසුව ඇයව කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ඇසලින් සුමනා නමැති කාන්තාවක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


GalleryGalleryGalleryGallery