යුක්රේන් රුසියා යුද බිම මැද්දේ සිදුවූ , ලොවක් කතා කරන අරුම පුදුම විවාහය..එම අවස්ථාවේ දර්ශන මෙන්න..(VIDEO)

By Sewvandhi Mar 07, 2022 02:08 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රුසියා-යුක්‍රේන යුද බිමේ සිදුවූ අපූරු සිදුවීමක් වෙත ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. මෙහිදී සිදුව ඇත්තේ විවාහ මංගල්‍යයකි.

මෙලෙස විවාහ දිවියට එළඹ ඇත්තේ කියුව් යුද පෙරමුණට එක්ව සිටින යුක්‍රේන යුවළකි. රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ලෙසියා සිය රැකියාව අතහැර දමා තිබේ.

කෙසේ වෙතත් ඇයට විවාහ මංගල දිනය උදාවන තෙක්ම සිය සහකරු මුණගැසීමට අවස්ථාවක් හිමිව නොතිබිණි.

එම සුවිශේෂී අවස්ථාව විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබිණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now