මෙරට තවත් ප්‍රවීණ සංගීතඥයෙක් අභාවප්‍රාප්ත වෙයි.(VIDEO/PHOTOS)
                                    
                    Sri Lanka
                
                                                
                    Death
                
                                                
                    Artist
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    ඉතා මියුරු ගීත තනු සිය ගනනක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 94 වියේ පසු වූ ඔහු පදිංචිව සිටියේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඔහුගේ පුතණුවන් සමඟයි.
ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතය.

