හෙට?. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.
Central Bank of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ හෙට (19) දින භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බවයි.
එහිදී රුපියල් මිලියන 230,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.