ශ්‍රී ලංකා මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. හෙට කරන්න යන මේ දෙය ගැන දන්නව ද?.
Central Bank of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
හෙට (13) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
එහිදී රුපියල් මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.