හෙට?. මහ බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.
Central Bank of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
හෙට (09) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව නිවේදනය කර තිබෙනවා.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 65,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.