අප්‍රේල් 09 වෙනිදා ගැන කලින්ම දැනුම්දීමක් මෙන්න..
Central Bank of Sri Lanka
Sri Lankan rupee
Businessman
Latest Headlines
Decision Making
By krishani
ලබන 9 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව නිවේදනය කර තිබෙනවා.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 65,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇත.