විශේෂ දුම්රිය සේවාවක් හදිසියේම අවලංගු කරයි..
Sri Lanka
Sri Lanka Railways
By krishani
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඇතැම් විශේෂ දුම්රිය සේවා අවලංගු කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |