බොරැල්ලේ සිට මරදාන දක්වා රථවාහන තදබදයක්. - හේතුව මෙන්න. - (VIDEO)

SL Protest
By Wayomi Mar 27, 2024 11:47 AM GMT
Report

බොරැල්ලේ සිට මරදාන දක්වා මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන්.