තවත් ටික්ටොක් තහනමක්..
Australia
TikTok
By krishani
ඕස්ට්‍රේලියානු රජයේ කටයුතු හා සම්බන්ධ වන දුරකථනවල ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අද (04) දින ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය නිල නිවේදනයක් නිකුත් කරනු ඇති බව වාර්තා වන්නේ.
කෙසේවෙතත්, මේ වන විට බ්‍රිතාන්‍යය, නවසීලන්තය, කැනඩාව සහ ඇමරිකාව ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පනවා ඇත.
ඒ අනුව ටික්ටොක් තහනම් කරනු ලබන 05 වන රට බවට ඕස්ට්‍රේලියාව වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |