වෙළඳසැලකදී හොරෙකුට යන්න නොදී කතක් දොරවහයි..පසුව සිදුවූ දේ මෙන්න.(CCTV VIDEO/PHOTOS)
Police
Wathtjala hadala
a-thief-is-caught-in-a-shop
CCTV camera video
By Aruna
වත්තල මහබාගේ ප්‍රදේශයේ පිහිටි වෙළදසැලකට ඊයේ ඇතුළු වූ පුද්ගලයෙකු භාණ්ඩ සොරා ගෙන පැනයාමට උත්සාහ කිරීමේදී වෙළඳසැල් හිමියන් ඇතුලු පිරිසක් එක්වී ඔහු අල්ලා ගනු ලැබුවා.
පසුව ඔහු වත්තල පොලීසියට භාරදීමෙන් පසුව පොලීසියේදී පැන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙවැනි පුද්ගලයින් ගෙන් ආරක්ෂා වීමට ඔබත් දැඩි අවධානයෙන් සිටින්න.
එම හොරා වෙළඳසැලෙන් පැන යාමට උත්සාහ කිරීමේදී නොබියව කතක් ඉදිරිපත්වී ක්‍රියාකළ ආකාරය සීසීටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
