සිංහයින්ගෙන් බංගලියන්ට දැවැන්ත ඉලක්කයක්.. (PHOTOS)

Sri Lanka Cricket Bangladesh Bangladesh Cricket Team Sports Latest Headlines
By krishani Mar 24, 2024 11:10 AM GMT
Report

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් රැස්කර ගැනින.

සිංහයින්ගෙන් බංගලියන්ට දැවැන්ත ඉලක්කයක්.. (PHOTOS) | A Target Of 511 Runs For Bangladesh

එහිදී ශ්‍රී ලංකා නවක ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කිරීමට සමත් විය.

ඒ හයේ පහර 6ක් සහ හතරේ පහර 16ක් සමගින් ලකුණු 164ක් ය.

සිංහයින්ගෙන් බංගලියන්ට දැවැන්ත ඉලක්කයක්.. (PHOTOS) | A Target Of 511 Runs For Bangladesh

සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 280ක් රැස්කරගත් අතර බංග්ලාදේශය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස්කරගත්තේ ලකුණු 188ක් ය.

සිංහයින්ගෙන් බංගලියන්ට දැවැන්ත ඉලක්කයක්.. (PHOTOS) | A Target Of 511 Runs For Bangladesh

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 511ක් ය.

සිංහයින්ගෙන් බංගලියන්ට දැවැන්ත ඉලක්කයක්.. (PHOTOS) | A Target Of 511 Runs For Bangladesh