ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවූ දේ..අනුර පසු බසී..සජිත් පෙරට එයි..
Anura Kumara Dissanayaka
Ranil Wickremesinghe
Sajith Premadasa
Sri Lanka Podujana Peramuna
Sri Lanka Presidential Election 2024
By Aruna
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද සිය නවතම සමීක්ෂණ වාර්තාවක් එළි දක්වා තිබෙනවා.
ඊයේ දිනයේ එලිදක්වා ඇති මෙම වාර්තාව අනුව සමගි ජන බලවේගය සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 38%ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය වී ඇති බවයි සටහන් වන්නේ.
තවද ජාතික ජන බලවේගය 26% ඡුන්ද පදනම දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබීම ද විශේෂත්වයක්.
මේ අතර, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේද ප්‍රතිශතය 16%ක් දක්වා වර්ධනය වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය 7%ක් දක්වා පැමිණ ඇත.
තීරණයක් ගෙන නැති ප්‍රතිශතය 8%ක් බවයි එහි සඳහන් වන්නේ.
