දිය ඇල්ලකින් ඇද වැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට
Sabaragamuwa University
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
හල්දුම්මුල්ල පොලීසිය සදහන් කළේ, බඹරකන්ද ඇල්ලෙන් වැටී සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු අද(17) ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.
පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවකට පැමිණ සිටිය දී පය ලිස්සා විසිපස් හැවිරිදි මෙම සිසුවා ඇල්ලෙන් පහළට වැටී තිබෙනවා.