මෙරට පාතාලයේ ප්‍රබලයෙක් හදිසියේම දිවයිනට රැගෙන එයි..
                                    
                    CID - Sri Lanka Police
                
                                                
                    Police spokesman
                
                                                
                    Sri Lanka Police
                
                                                
                    Bandaranaike International Airport 
                
                                                
                    Department of Prisons Sri Lanka
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මිදිගම රුවන් ඩුබායිහි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (31) දිවයිනට රැගෙනවිත් තිබෙන බව වාර්තා වනවා.
මෙම පුද්ගලයා නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා බවයි පැවසෙන්නේ.
එමෙන්ම පසුගිය කාලයේදී හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදී ඔහුව බේරා ගැනීම සැලසුම් කළ පුද්ගලයා ද මොහු වන බවයි වාර්තා වුණේ.