ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Indonesia Earthquake Latest Headlines SriLanka - Puwath Puwath.lk
By R.rishma Aug 12, 2025 02:01 PM GMT
Report

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය රික්ටර් මාපකයේ 6.5ක ලෙස සටහන් වූ බවය.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේය.