ප්‍රබල භූ කම්පන තත්ත්වයක්..
Earthquake
Iran
By krishani
වයඹ දිග ඉරානයේ රික්ටර් මාපකයේ 5.9 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇත.
ඒ හේතුවෙන් තුන්දෙනෙකු මියගොස් ඇති අතර තුර්කි දේශසීමාව ආසන්නයේ සිදු වූ මෙම භුකම්පනයෙන් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ තැටි මායිම් කිහිපයක් එකිනෙක මායිම්වන ස්ථානයක ඉරානය පිහිටා ඇත්තේ.
ඒ හේතුවෙන් ඉරානයේ භූ කම්පන ඇතිවීම ස්වභාවික තත්වයක් බව භූ විද්‍යාඥයන් පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |