නවසීලන්තයේත් ප්‍රබල භූ කම්පනයක්.

New Zealand Earthquake
By Wayomi Mar 04, 2023 09:36 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

නවසීලන්තයේ කර්මඩෙක් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 6.9 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූමිකම්පාව කිලෝමීටර් 152 ක් (සැතපුම් 94 ක්) ගැඹුරින් ඇති වී ඇති අතර කෙසේ වෙතත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකළ බවයි එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW