ඉන්දුනීසියානු මුහුදේ ප්‍රබල භුකම්පනයක්.

Indonesia Earthquake
By Wayomi Apr 14, 2023 11:03 AM GMT
Report

ඉන්දුනිසුයාවේ ජාවා දුපත් ආසන්න මුහුදේ මැග්නිටියුඩ් 7.0ක අගයකින් යුත් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය පවසනවා.

එය සිදුව ඇත්තේ, ඉන්දුනීසියාවේ ජාවා දුපත් ආසන්නයේ පිහිටි ටුබන් මුහුදු කලාපයේයි.

කෙසේ වෙතත් ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අවදානමක් ඇත්ද යන්න මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බවයි අමෙරිකානු භූවිද්‍යා කාර්යාංශ වෙබ් අඩවියේ සඳහන් කරන්නේ.