චීනයේ ප්‍රබල භූ කම්පනයක්.

China Earthquake Weather
By Wayomi May 27, 2024 06:49 AM GMT
Wayomi

Wayomi

in ලෝකය
Report

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ මූලී නම් ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ බව චීනයේ භූ කම්පන සම්බන්ධයෙන් තොරතුරු නිකුත්කරන මධ්‍යස්ථානය සඳහන් කරනවා.

රිච්ටර් මාපකයේ 5.0ක ප්‍රබලත්වය යුත් මෙම භූ කම්පනය අද (27) උදෑසන සිදුව තිබෙනවා.

අවදානමෙන් මුහුද ගොඩට එයි. - කාලගුණයෙන් රතු නිවේදනයක්.

අවදානමෙන් මුහුද ගොඩට එයි. - කාලගුණයෙන් රතු නිවේදනයක්.


භූමිකම්පාව සිචුවාන් හි ලියාංෂාන් ප්‍රාන්තයේ මුලි ප්‍රාන්තයේ දේශීය වේලාවෙන් පෙරවරු 11:07 ට (GMT 0307) ඇති වූ අතර එහි කේන්ද්‍රයේ කිලෝමීටර 8 (සැතපුම් 4.97) ගැඹුරකින් යුක්ත වූ බවයි වාර්තා වන්නේ. 

.................................................

May you Like