ජපානයට අදත් ප්‍රබල භූකම්පනයක්.

Japan Earthquake
By Wayomi Apr 04, 2024 10:03 AM GMT
Report

ජපානයේ හොන්ෂු වෙරළ ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.0 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එම භූ කම්පනය කිලෝ මීටර් 32ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇති බව සඳහන්.

යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය සටහන් කළේ භූමිකම්පාවේ ගැඹුර කිලෝමීටර 32 ක් වූ නමුත් භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාවේ ගැඹුර කිලෝමීටර 55 ක්..