ප්‍රබල භූ කම්පනයක්.. (විදෙස්)

Pakistan Afghanistan
By krishani Nov 07, 2022 09:06 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඇෆ්ගනිස්තානයේ Badakhshan පළාතේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි රික්ටර් මාපක 5.4ක අගයක් ගෙන ඇති අතර මෙම භූ කම්පනය උතුරු පාකිස්තානයේ ප්‍රදේශ කිහිපයකට සහ තජිකිස්තානයට ද ගොස් ඇත.

භූ කම්පනයෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join