ගුවන් තොටුපලකින් ඩොලර් මිලියන 15 ක වටිනාකමින් යුත් රත්‍රං තොගයක් අතුරුදන් වෙලා..

By krishani Apr 21, 2023 07:43 AM GMT
Report

කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපලේ තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 15 ක පමණ වටිනාකමින් යුත් රත්‍රං තොගයක් ඉන් පිටකිරීම සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ගුවන් තොටුපලේ බහලුමක තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 1,633 ක් ය.

කෙසේවෙතත්, එම රත්‍රං තොගය පිට කිරීම සම්බන්ධයෙන් එරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක් සම්බන්ධයෙන් සැක මතුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join